මුදීගේ කවි අහුර....
තනිවී හඬනා පුංචි බිළිදු හට සෙනෙහස ඔබ තුරුලේ.. මව් ගණයෙන් මුළු සිතම පිරී ඇත ඒ දුක හඳුනන සේ.. දරු සෙනෙහසකට භේදය නොසිතුව ඔබගේ හද මඬලේ.. කරුණා ගුණයෙන් පිරිපුන් උතුම්ම හදවත ඔබ සතු වේ..
~මුදී~
No comments:
Post a Comment