මුදීගේ කවි අහුර....
මව් සෙනෙහස ඔබේ හද පතුලේ රන්දා.. දුකකදි දෙනෙත් සඟවා කඳුළැලි බින්දා.. අමතක නොවේ හිදිනෙමි ඔබ සිත් රන්දා.. සෙනෙහස් සයුර අක්කේ ඔබ වූ හින්දා..
~මුදී~
No comments:
Post a Comment