මුදීගේ කවි අහුර....
ගලා ගිය ගං වතුර පුංචි සිත රිදෙව්වද.. වතුර බේරෙයි ගතේ සීතලෙන් වෙව්ලුවද.. හම්බවුණ කිරි කහට කුස ටිකක් පිරෙව්වද.. ගෙනාවෙමි බත් කටක් දෝණි නුඹ ඉන්නවද..
~මුදී~
No comments:
Post a Comment