වසන් කර ඇයි ඔබට ලෝකය
නොහඩන්න ඔබ නොවෙයි වැරදී..
හිරු සැඟව යන මොහොත පාසා
එපා ගයනට එලෙස දුක් ගී..
කවුළුවෙන් දකිනා සොදුරු ලොව
දිනක වැටහෙයි ඔබට කුමරී..
වසා දැමුවත් ඔබට ලෝකය
ඔබ වේවි එහි දිනෙක රැජිනී..
නොහඩන්න ඔබ නොවෙයි වැරදී..
හිරු සැඟව යන මොහොත පාසා
එපා ගයනට එලෙස දුක් ගී..
කවුළුවෙන් දකිනා සොදුරු ලොව
දිනක වැටහෙයි ඔබට කුමරී..
වසා දැමුවත් ඔබට ලෝකය
ඔබ වේවි එහි දිනෙක රැජිනී..
~මුදී~
No comments:
Post a Comment