Monday, September 19, 2016

කුණාටුව නිමාවිය...

මුළු අහස
වසා සිටි
අදුරු වැහි කුණාටුව...
දිලෙන සඳ
තරු පොකුරු
හැඩෙව්වා වලා මැද...
කුණාටුව
නිමා කර
එළඹුනා නැවුම් දින...
නිල් අහස
හිනැහෙන්න
පෙර වගෙම උදෑසන...


~මුදී~

No comments:

Post a Comment